75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව සෙවනගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නුගේගලයාය ග්රාම නිලධාරී වසමේ, නුගේගලයාය ප්රජා ශාලාව හා සේවා පියස ආශ්රිතව පවත්වනු ලැබූ ශ්රමදාන වැඩසටහන 2023.01.31 වන දින ග්රාමීය ආරථික පුනර්ජීවන කමිටු සාමාජික සාමාජිකාවන් හා ප්රදේශවාසී ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. ප්රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් පරිදි වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරී මහතා විසින් කටයුතු සංවිධානය කර තිබුණි.















