සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතාගේ උපදෙස් පරිදි කාර්යාලයීය සියලු නිලධාරී මහත්ම මහත්මීන්ගේ බැතිබර දායකත්වයෙන් පවත්වන ලද අයිස්ක්‍රීම් දන්සල 2023/06/03 වන දින එනම් පොසොන් පොහෝ දින සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, පරිපාලන නිලධාරී තුමිය ඇතුලු කාර්යාලයීය නිලධාරී මහත්ම මහත්මීන් බොහොමයක් මේ සඳහා සහභාගී විය.

WhatsApp Image 2023 06 13 at 21.04.00 1

WhatsApp Image 2023 06 13 at 21.04.12

WhatsApp Image 2023 06 13 at 21.04.10

WhatsApp Image 2023 06 13 at 21.04.02

WhatsApp Image 2023 06 13 at 21.04.07

Scroll To Top