උඩවලව එක්සත් ජීප් රථ සුභසාධක සංගමයේ සාමාජිකයන් සදහා තෙදිනක පුහුණු වැඩමුළුවේ පළමු අදියර 2024.08.10 දින නිමාවට පත්විය.එහි දෙවන අදියර 2024.08.14 සිට 16 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.මෙම වැඩසටහන සදහා සහභාගි වන්නන්ට සහතික පත්‍රයක් හා සාමාජික හැඳුණුම්පතක් නිකුත් කරණු ලැබේ.

Scroll To Top