ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යටතේ, තෝරාගත් ප්‍රතිලාභී පවුල් 6ක් අතරින් සෙවනගල ග්‍රාම නිලාධාරි වසමේ නන්දාවති මහත්මියගේ නිවස ඉදිකිරීම සදහා සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 ජුනි මස 5 වන දින සුභ මොහොතින් මුල්ගල් තබන ලදි.

 

Scroll To Top