බැති ගී අමා - 2025

පින්බර පොසොන් පොහොය නිමිති කරගනිමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ වැඩසටහන් මාලාවේ පැවති "බැති ගී අමා" පොසොන් බැති ගී වැඩසටහන 2025/06/11 දින පවත්වන ලදි. සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමාගේ උපදෙස් පරිදි වැඩසටහන සංවිධානය කළ අතර කාර්‍යාලයේ සියළුම අංශ නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කළ අංගයන්ගෙන් වැඩසටහන සමන්විත විය.

Scroll To Top