සෙවනගල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හා නිලවරණය - 2025
සෙවනගල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හා නිලවරණ 2025.07.19 දින සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාරයාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි . සෙවනගල ප්‍රාදේශීයලේකම් නයන රංජිත්‍ප්‍රියශාන්ත මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම අනුව කාර්යාලයේ තරුණ සේවා නිලධාරී අතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ වැඩසටහන සඳහා දිස්ත්රික් තරුණ සේවා නිලධාරී තරුණ කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් තරුණ කටයුතු සම්බන්ධීකාරක, තණමල්විල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමන්, ප්‍රරධාන කළමනාකරන සේවා නිලධාරි තුමිය, යෞවන සමාජ නියෝජනය කරමින් පැමිණි නිල මඩුල්ල සහ තරුණ තරුණියන් සහභාගි විය.
 
 
Scroll To Top