අවුරුදු කැවිලි පොළ - 2023 
 
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී රස කැවිලි පොළක් 2023-04-12 වන දින පවත්වනු ලැබුවා. සෙවනගල ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මගපෙන්වීම පරිදි සංස්කෘතික අංශය  මගින් සංවිධානය කළ අතර ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවන් විසින් පිළියෙල කළ රස කැවිලි අළෙවිය සිදුකරනු ලැබීය. 
WhatsApp Image 2023 04 19 at 10.26.47 AMWhatsApp Image 2023 04 19 at 10.26.46 AM
WhatsApp Image 2023 04 19 at 10.26.44 AM

News & Events

19
அக்2026
දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026 දෙටුවර අභිමන්- 2026සෙවනගල ප්‍රාදේශීය...

குடியுரிமை சாசனம்

Scroll To Top