සෙවනගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2021 මාර්තු මස15 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති  ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගයාෂාන් නවනන්ද මැතිතුමාගේ හා  ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් පුෂ්පකුමාර මැතිතුමාගේ   ප්‍රධානත්වයෙන්   සෙවනගල ප්‍රාදේශීය ලේකම්, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

 

 

News & Events

19
அக்2026
දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026 දෙටුවර අභිමන්- 2026සෙවනගල ප්‍රාදේශීය...

குடியுரிமை சாசனம்

Scroll To Top