Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
ප්රාදේශිය ලේකම්වරුන්ගේ රැස්විම
මොණරාගල දිස්ත්රිකයේ ප්රාදේශිය ලේකම්වරුන්ගේ රැස්විම අද දින (2023.05.11) සෙවනගල ප්රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ. එයට සමගාමිව මොණරාගල දිස්ත්රික්කයේ මහ දිසාපතිතුමාගේ මග පෙන්විම යටතේ කාර්යාල පරික්ෂණයද පැවැත්වේ.




අවුරුදු කැවිලි පොළ - 2023



සුබසාධක ප්රතිලාභ ගෙවීම්, ලැබීම පිණිස සුදුසු තැනැත්තන් හඳුනා ගැනීම - 2022
ඔබත් සෙවනගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි, රජය විසින් ක්රියාත්මක කරනු ලබන සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී සහ මහජනාධාර ආදී වූ කුමන හෝ සුබසාධක ප්රතිලාභ ක්රමයක් යටතේ දැනටමත් ප්රතිලාභ ලබන තැනැත්තෙක් නම් හෝ ලැබිය යුතු තැනැත්තෙක් යැයි ඔබ සිතන්නේ නම් පහත සඳහන් ආකෘතියට අනුකූලව පිළියෙල කළ අයදුම්පතක්, ඔබ ස්ථීරව පදිංචි ප්රදේශයේ ග්රාම නිලධාරි/ සමෘද්ධි සංවර්ධන නිලධාරි/ සමාජ සේවා නිලධාරි/ වැඩිහිටි හිමිකම් ප්රවර්ධන නිලධාරි විසින් කරනු ලබන සහතික කිරීමක් සහිතව සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය වෙත 2022 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර ලබා දීමට කටයුතු කරන්න.






















