Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
සුමධුර ධර්ම දේශනාව
පින්බර පොසොන් පොහොය නිමිති කරගනිමින් සෙවනගල ප්රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් පරිදි වැඩසටහන් බොහොමයක් පැවැත් වූ අතර 2023/06/02 වන දින කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්යස්ථානාධිපති පූජ්ය වලස්මුල්ලේ ගුණරතන නායක ස්වාමීන් වහන්සේ වැඩමකරවා සුමධුර ධර්ම දේශනාවක් පවත්වන ලදි.



ප්රාදේශිය ලේකම්වරුන්ගේ රැස්විම
මොණරාගල දිස්ත්රිකයේ ප්රාදේශිය ලේකම්වරුන්ගේ රැස්විම අද දින (2023.05.11) සෙවනගල ප්රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ. එයට සමගාමිව මොණරාගල දිස්ත්රික්කයේ මහ දිසාපතිතුමාගේ මග පෙන්විම යටතේ කාර්යාල පරික්ෂණයද පැවැත්වේ.




අවුරුදු කැවිලි පොළ - 2023
අවුරුදු කැවිලි පොළ - 2023
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සෙවනගල ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී රස කැවිලි පොළක් 2023-04-12 වන දින පවත්වනු ලැබුවා. සෙවනගල ප්රාදේශීය ලේකම් තුමන්ගේ මගපෙන්වීම පරිදි සංස්කෘතික අංශය මගින් සංවිධානය කළ අතර ප්රාදේශීය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවන් විසින් පිළියෙල කළ රස කැවිලි අළෙවිය සිදුකරනු ලැබීය.
























