20201020 141032

Awareness program on Covid-19 Epidemic was conducted with the participation of the Divisional Secretary at the Sevanagala Divisional Secretariat with the participation of the Divisional Medical Officer of Health, Grama Niladharis and Corona Committee Officers.

සෙවනගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2021 මාර්තු මස15 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති  ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගයාෂාන් නවනන්ද මැතිතුමාගේ හා  ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් පුෂ්පකුමාර මැතිතුමාගේ   ප්‍රධානත්වයෙන්   සෙවනගල ප්‍රාදේශීය ලේකම්, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

 

 

IMG 20201103 WA0003

Awareness program on Covid-19 Epidemic was conducted with the participation of the Divisional Secretary at the Sevanagala Divisional Secretariat with the participation of the Divisional Medical Officer of Health, Grama Niladharis and Corona Committee Officers.

ui

Sevanagala Divisional Coordinating Committee Meeting on 28th December 2020 Chairman of the Regional Coordinating Committee Hon. Monaragala District Member of Parliament Mr. Gayashan Navananda and Hon. Minister of State for Agriculture Shashindra Rajapaksa, Hon. District Coordinating Committee Chairman Hon. Kumarasiri Rathnayeka Hon. Hon. Jagath Pushpakumara, Member of Parliament for Monaragala District, Wimal Galagamaarachchi, Deputy Chairman of the Coordinating Committee presided over the function at the Sevanagala Divisional Secretariat Auditorium.

The meeting was attended by Sevanagala Divisional Secretary, Sevanagala Divisional Secretariat Field Officers, Development Officers, Grama Niladharis and Samurdhi Development Officers, other Government Officers and Convening Officers.

132443072 228954338750087 4327179769400017998 n

 

 

  • සේවාලාභි ඔබගේ සේවා ලබා ගැනිම සදහා අත්‍යාවශ්‍යය කරුණක් හැරෙන්නට කාර්යාලයට පැමිණිම හැකිතාක් අවම කරන්න.
  • සේවාලාභි ඔබගේ සේවා ලබා ගැනිම සදහා අපගේ කාර්යාලීය පොදු දුරකථන අංකය 0472280067 අමතන්න.

මෙම රෝග තත්වය පිළිබඳ කාලීන තොරතුරු අවශ්‍ය වේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා රෝග අංශයේ වෙබ් අඩවියෙන් (http://www.epid.gov.lk)  ලබාගත හැක.

 

korona

News & Events

19
அக்2026
දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026

දෙටුවර අභිමන්- 2026 දෙටුවර අභිමන්- 2026සෙවනගල ප්‍රාදේශීය...

குடியுரிமை சாசனம்

Scroll To Top