Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
முகப்பு
අයිස්ක්‍රීම් දන්සල
සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතාගේ උපදෙස් පරිදි කාර්යාලයීය සියලු නිලධාරී මහත්ම මහත්මීන්ගේ බැතිබර දායකත්වයෙන් පවත්වන ලද අයිස්ක්‍රීම් දන්සල 2023/06/03 වන දින එනම් පොසොන් පොහෝ දින සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, පරිපාලන නිලධාරී තුමිය ඇතුලු කාර්යාලයීය නිලධාරී මහත්ම මහත්මීන් බොහොමයක් මේ සඳහා සහභාගී විය.

සුමධුර ධර්ම දේශනාව
පින්බර පොසොන් පොහොය නිමිති කරගනිමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් පරිදි වැඩසටහන් බොහොමයක් පැවැත් වූ අතර 2023/06/02 වන දින කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන නායක ස්වාමීන් වහන්සේ වැඩමකරවා සුමධුර ධර්ම දේශනාවක් පවත්වන ලදි.