Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
முகப்பு
සුභාවිත සෙවනගල ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවය - 2023





තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන නියමු ව්‍යාපෘතිය - 2023
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන නියමු ව්‍යාපෘතිය - 2023කෘෂි කර්මාන්තය කෙරෙහි තරුණ ප්‍රජාව නැඹුරු කර ගනිමින් නවීන කෘෂි තාක්ෂණය ගමට හඳුන්වා දෙමින්, දේශීය හා විදේශීය වෙළඳපළ නිර්මාණය කිරීම අරමුණු කරගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් "තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන" වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය යටතේ මූලිකව මුලු දිවයිනේම නියමු ව්‍යාපෘති 11ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉන් ඌව පළාත තුල ක්‍රියාත්මක කිරීමට නියමිත එකම නියමු ව්‍යාපෘතිය සඳහා මොනරාගල දිස්ත්‍රික්කයේ, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නුගේගලයාය ග්‍රාම නිලධාරී වසම තෝරාගෙන ඇත. එම නියමු ව්‍යාපෘතියට අදාළ මූලික සාකච්ඡාවක් 2023 ජුනි මස 27 වන දින සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය. මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඒ.පී. ජගත් පුෂ්පකුමාර මැති තුමාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාව සඳහා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙවනගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති වෛද්‍ය ගයාෂාන් නවනන්ද මැති තුමා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් (කෘෂි තාක්ෂණ) තුමන්, අධ්‍යක්ෂක (කෘෂි සංවර්ධන) තුමිය, මොනරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමා, මොනරාගල දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ තුමන්, සෙවනගල ප්‍රාදේශීය ලේකම් තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මීන් හා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා අනෙකුත් නිලධාරී මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.




පින්බර පොසොන් පොහොය නිමිත්තෙන් මහා පහන් කූඩුව
මෙවර පින්බර පොසොන් පොහොය නිමිති කරගනිමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන අංශය මගින් නිර්මාණය කළ මහා පහන් කූඩුව 2023/06/03 වන දින සිට දින 3ක් ප්‍රදර්ශනය කෙරිණි. සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමාගේ උපදෙස් පරිදි බහුකාර්ය සහයක මහතුන් විසින් කාර්යාල පරිශ්‍රයේ නිර්මාණය කරන ලද පහන් කූඩුව දැකබලා ගැනීම සඳහා බොහෝ පිරිසක් පැමිණ සිටියේය.


























