අපගේ අනුමත කාර්ය මණ්ඩලය සහ 2019 වර්ෂය තුළ තථ්‍ය කාර්ය මණ්ඩලය පහත පරිදි වේ

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01  - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
 කළමනාකරණ සේවා නිලධාරි 24 23 - - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - -  
භාෂා පරිවර්තක - - - - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 07 06 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01 - - - -
Scroll To Top