2025වර්ෂය සදහා සංවර්ධන යෝජනා
සෙවනගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
- අස්වසුම ඒකකය සංවර්ධනය කිරීම
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැට ඉදිකිරීම
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල වාහන සේදීමේ ප්‍රදේශය සකස් කිරීම සහ රැඳවුම් බිත්තිය අලුත්වැඩියා කිරීම.
කටුපිලගම
-
- වලෙව් ගම්මානයේ ජල යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම.
- 16 ගම්මානය ඉදිකර ඇති ප්‍රජා ශාලාවේ ඉතිරි කොටස නිම කිරීම.
- කොවුල්ආර උතුර ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
- වලෙව් ගම්මානයේ ජල යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම.
මහගම
- උරුසිට වැව හරහා මහගම උතුරට සහ දකුණට එසවීමේ ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම..
- ගම්වැසියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම
සමගිපුර
-
- සමගිපුර B, සහ C කොටස දක්වා එසවුම් ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම
- පොදු සුසාන භූමිය වටා වැටක් සහ ගේට්ටු 2ක් සවි කිරීම
{slider බහිරාව|closed}
-
- විසිතුරු මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරීම.
-
- ට්රාන්ස්මේර් අසල මාර්ගය සංවර්ධනය කිරීම
හබරුගල
-
- බතික් කර්මාන්තය වැඩිදියුණු කිරීම
-
- ප්‍රජාමුල ජල සමිති සමාධිපුර පිබිදෙන සඳහා නව ජල ටැංකියක් ලබාදීම
වැලිආර
- කුමාරපුර ගාල්ලේ සුදුමහතාගේ කඩේ අසල සිට සැමි මහතාගේ නිවස දක්වා කුමාරපුර වට රවුම් මාර්ගය සංවර්ධනය කිරීම
පුංචිවැව
- ගල්කනුයාය ධම්ම් මහත්මියගේ ඉඩම අසළ සිට ගල්කණුයාය වැව දක්වා මාර්ගය මිටර් 600ක් සංවර්ධනය කිරීම.
- පුංචිවැව ගාමිනි මහතාගේ මෝල අසළ සිට දයාරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය මිටර් 700ක් සංවර්ධනය කිරීම
- තුඩුව පුංචිවැව අසල සිට අසේල මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
මුතුමිණීගම
- ප්‍රධාන මාර්ගය අසල අංක 43 ජි.නෝනා මහත්මියගේ නිවස අසලින් ආරම්භ වන මාර්ගය සංවර්ධනය කිරිම
- පාසල් මාර්ගයේ සිට පෙර පාසල දක්වා මාර්ගය මිටර් 350ක් ප්‍රතිසංස්කරණය කර බොක්කුවක් ඉදි කිරිම..
- ගිණිගල්පැලැස්ස අංක 448 සජිත් මහතාගේ නිවස අසල සිට සුසාන භුමිය දක්වා මාර්ගය සහ පි.එච්.ජි.ජයවර්ධන මහතාගේ නිවස අසල සිට අතුරු මාර්ගය සමග බෙක්කු 3ක් යොදා ප්‍රතිසංස්කරණය කිරිම. ප්‍රතිසංස්කරණය කිරීම
හබරත්තාවෙළ
- දෙමෝදර අංක 228 එන් සුනේත්‍රා මියගේ නිවස අසල සිට ඩබ්.ඕ.චන්ද්‍රලතා මියගේ අංක 291 දරණ නිවස දක්වා මාර්ගය බොක්කු 3ක් යොදා සකස් කිරිම.
- හබරත්තාවෙල 2268 එච්.ඊ.ප්‍රේමරත්න මහතාගේ නිවඅස අසල සිට අංක 2255 ඩබ්.අබේවික්‍රම මහතාගේ නිවස දක්වා මිටර් 50ක් පමණ කැටගල් ඇල්ලිම.
- වීරමණ්ඩිය 5 වන පටුමග සංජන මෝටර්ස් අසල සිට අංක 2361 ඩි.ජි.ශ්‍රියාලතා මියගේ නිවස දක්වා මිටර්600ක් සංවර්ධනය කිරීම
කිරිඉබ්බන්වැවclosed
- කිරිවැව මො/ සඳරාජ විද්‍යාලයේ ආරක්ෂිත වැට ඉදිකිරිම.
- දෙමටපෑලැස්ස ධර්මපාල මහතාගේ නිවස අසල සිට ලහිරු මහතාගේ නිවස දක්වා ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ගය සංවර්ධනය කිරිම
හබරළුවැව
- මයුරාගම ප්‍රජා ශාලාව අසල සිට ඉඩම් අංක 902 අසළ ඇති බොක්කුව ප්‍රතිසංස්කරණය කර වට රවුම් මාර්ගය සංවර්ධනය කිරීම
- ජේ.එල්.ඒ.සෙනෙවිරත්න මහතාගේ ඉඩම ඉදිරිපස ඇති බොක්කුව ප්‍රතිසංස්කරණය කර වම් ඇළ හරහා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම(තුංහිරියාව)
- සොයිසා මාවතේ එන්.ඒ.එචු.ඩබ්.දේවින්ද මහතාගේ නිවස අසළ සිට දිවෙන මාර්ගය සමග අතුරු මාර්ගය සංවර්ධනය කිරිම.














