| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය | වගකිවයුතු ප්‍රධාන නිලධාරියා |
| 01 | ආදයම් බලපත්‍ර නිකුත් කිරිම | ජාතික හැඳුනුම්පත් අංකය | විනාඩි 10කි | සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 02 | උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම | සම්පූර්ණ කරන ලද අයදුම්පත | විනාඩි10කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 03 | ගැබිණි මව් වරැන් සදහා පෝෂණ මුද්දර නිකුත් කිරිම | සම්පූර්ණ කරන ලද අයදුම්පත | විනාඩි 30කි | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 04 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම | සම්පූර්ණ කරන ලද අයදුම්පත | විනාඩි 30කි | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 05 | විදුලි අයදුම්පත් නිර්දේශ කිරිම | සම්පූර්ණ කරන ලද අයදුම්පත | විනාඩි 05කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 06 | විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබාදීම | විදුලි විරෝධතා කැඳවීමේ ලිපිය | සති 01කි | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 07 | හැදුනුම්පත් අයදුම් නිර්දේශ කර දෙපාර්තමේන්වතු වෙත නිකුත් කිරිම. | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත | විනාඩි 10කි | පරිපාලන නිලධාරී/ ප්‍රාදේශීය ලේකම් /සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 08 | ආදායම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත | විනාඩි 05කි | ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 09 | විදේශ රැකියා සදහා පවුල් පසුබිම් වාර්තා සකස් කිරිම | සම්පූර්ණ කරන ලද අයදුම්පත | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 10 | සමිතිවලට මුදල් නිදහස් කිරිම (කොන්ත්‍රාත් සදහා ) | සමිතිවලට මුදල් නිදහස් කිරිමේ අයදුම්පත | විනාඩි 10කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 11 | තක්සේරු සහතිකය නිකුත් කිරීම | GN වෙතින් නිර්දේශ සහිත වත්කම් ඔප්පුව | විනාඩි 10කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 12 | දිමනා පත්‍ර උකසට තැබිමට අවසර දිම |
ඉල්ලිම් ලිපිය |
විනාඩි 05කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 13 |
මහජනාධාර අනුමත කර සුදුසුකම් ලාභින් ලේඛනගත කිරිම |
සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය සමඟින් නියම කරන්න | විනාඩි 05 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 14 | දැව බලපත්‍රයක් නිකුත් කිරීns | නිර්දේශිත යෙදුම | විනාඩි10 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 15 | දිමනාපත්‍ර පැවරිම |
ඉල්ලිම් ලිපිය අවශ්‍ය ප්‍රධාන ලියකියවිලි |
පැය 2 කි |
ප්‍රාදේශීය ලේකම් |
| 16 | සමාජ සංවර්ධන පදනමෙන් ගෙවන ප්‍රතිලාභ | නිර්දේශිත යෙදුම | විනාඩි 10 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 17 | වත්කම් සහතික නිකුත් කිරිම | GN වෙතින් නිර්දේශ සහිත වත්කම් ඔප්පුව |
විනාඩි 05 කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 18 |
විශ්‍රාමිකයින් සදහා දුම්රිය බලපත්‍ර නිකුත් කිරිම |
ඉල්ලිම් ලිපිය |
විනාඩි 05 කි |
ගණකාධිකාරි |
| 19 |
නිවාස අවශ්‍යතා සදහා දැව හෙළිම අවසර පත්‍ර නිකුත් කිරිම |
සහතික කරන ලද අයදුම්පත |
විනාඩි 05 කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 20 |
දැව ව්‍යාපාර ලියාපදිංචියට නිර්දේශ කිරිම |
සහතික කරන ලද අයදුම්පත |
දින 01කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 21 |
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම |
සහතික කරන ලද අයදුම්පත |
විනාඩි20 කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 22 |
ඉඩම් පැවරිම් (මුල් අයිතිය-පසු අයිතිය ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යොමු කිරිම |
ඉල්ලිම් ලිපිය |
පැය 01කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 23 | රෝගාධාර ලබා දිම | සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය සමඟින් නියම කරන්න |
විනාඩි 15 කි |
සහකාර ප්‍රාදේශීය ලේකම්/ප්‍රාදේශීය ලේකම් |
| 24 | වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරිම | සහතික කරන ලද අයදුම්පත |
විනාඩි 30 කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්/පරිපාලන නිලධාරි |
| 25 |
විස්තිරණ ආපදා නිර්දෙශ කර ගැනිම |
සහතික කරන ලද අයදුම්පත | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 26 |
නම වෙනස් කිරිම උප්පැන්න සහතිකය |
අවශ්‍ය ලියකියවිලි |
සති 01කි | අතිරේක දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් |
| 27 |
සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත්කිරිම |
සහතික කරන ලද අයදුම්පත |
විනාඩි 10 කි |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 28 |
නිවාස අවශ්‍යතා සදහා වැලි බලපත්‍ර නිකුත් කිරිම |
සහතික කරන ලද අයදුම්පත |
විනාඩි 05 කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |














