පින්බර පොසොන් පොහොය නිමිති කරගනිමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් පරිදි වැඩසටහන් බොහොමයක් පැවැත් වූ අතර 2023/06/02 වන දින කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන නායක ස්වාමීන් වහන්සේ වැඩමකරවා සුමධුර ධර්ම දේශනාවක් පවත්වන ලදි.

















