සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බක්මහ උදානය 2025.

සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුභසාධක සංගමයේ ඉල්ලීම මත සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමන්ගේ උපදෙස් පරිදි කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2025 බක්මහ උදානය 2025/05/01 දින කාර්යාල පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පවත්වන ලදි. අලුත් අවුරුදු ජන ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් බොහෙමයක් මෙන්ම සිඟිති අවුරුදු කුමරා, කුමරිය තේරීමද සිදු කෙරුණි. තරඟ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානයද සිදු කරන ලදි.

 

 

 

 

 

 

 

 

Scroll To Top