2022-2023 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රජාමුල බැංකු 01කි. මෙහි සමෘද්ධි ප්‍රතිලාභ ලබන 2023 ඒකක 2661 කි.
- සමෘද්ධි සෞභාග්‍යාවිශේෂ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 10ක් සදහා අවශ්‍ය මුල්‍ය කටයුතු සම්පාදනය කිරිම.දෙපාර්තමේන්තුව විසින් රු.2000000.00.
- නිවාස ලොතරැයි වැඩසටහන යටතේ නිවාස 10 ඉදිකිරිම් කටයුතු සදහා දෙපාර්තමේන්තුව විසින් රු.1450000.00මුදලක් හා රු.1015000.00 ක් හා ප්‍රතිලාභින්ගේ දායකත්වය ඇතිව සිදුකිරිමටඅවශ්‍ය කටයුතු සිදුකරන ලදි.
.














