ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
මිනිසත් බවට පිදෙන උත්තමාචාර උපහාර උළෙල
"එක්සත්ව එක්සිත්ව සවිමත්ව වසංගතයට අභියෝග කළ මිනිසත් බවට පිදෙන උත්තමාචාර උපහාර උළෙල"
සෙවනගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි 2022.01.29 දින ප්‍රාදේශිය ලේකම් තුමාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු ගයාශාන් නවනන්දන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමිය කමිටු නායකයින් වෙත කොවිඩ් වසංගතය හමුවේ කල මෙහෙය වෙනුවෙන් ඇගයිම් හා සහතිකපත් බේදා දිම සෙවනගල ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

Awareness on corona epidemic

Awareness program on Covid-19 Epidemic was conducted with the participation of the Divisional Secretary at the Sevanagala Divisional Secretariat with the participation of the Divisional Medical Officer of Health, Grama Niladharis and Corona Committee Officers.