ඔබත් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී සහ මහජනාධාර ආදී වූ කුමන හෝ සුබසාධක ප්‍රතිලාභ ක්‍රමයක් යටතේ දැනටමත් ප්‍රතිලාභ ලබන තැනැත්තෙක් නම් හෝ ලැබිය යුතු තැනැත්තෙක් යැයි ඔබ සිතන්නේ නම් පහත සඳහන් ආකෘතියට අනුකූලව පිළියෙල කළ අයදුම්පතක්, ඔබ ස්ථීරව පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි/ සමෘද්ධි සංවර්ධන නිලධාරි/ සමාජ සේවා නිලධාරි/ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරි විසින් කරනු ලබන සහතික කිරීමක් සහිතව සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය වෙත 2022 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර ලබා දීමට කටයුතු කරන්න.

WhatsApp Image 2022 09 16 at 11.27.18 AM 1

 

"එක්සත්ව එක්සිත්ව සවිමත්ව වසංගතයට අභියෝග කළ මිනිසත් බවට පිදෙන උත්තමාචාර උපහාර උළෙල"

 

  සෙවනගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි 2022.01.29 දින ප්‍රාදේශිය ලේකම් තුමාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු ගයාශාන් නවනන්දන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ග්‍රාමිය කමිටු නායකයින් වෙත  කොවිඩ් වසංගතය හමුවේ කල මෙහෙය වෙනුවෙන් ඇගයිම් හා සහතිකපත් බේදා දිම සෙවනගල  ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

img 02

Img 03

Img 04

20201020 141032

Awareness program on Covid-19 Epidemic was conducted with the participation of the Divisional Secretary at the Sevanagala Divisional Secretariat with the participation of the Divisional Medical Officer of Health, Grama Niladharis and Corona Committee Officers.

සෙවනගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2021 මාර්තු මස15 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති  ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගයාෂාන් නවනන්ද මැතිතුමාගේ හා  ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් පුෂ්පකුමාර මැතිතුමාගේ   ප්‍රධානත්වයෙන්   සෙවනගල ප්‍රාදේශීය ලේකම්, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

 

 

Scroll To Top