උඩවලව එක්සත් ජීප් රථ සුභසාධක සංගමයේ සාමාජිකයන් සදහා තෙදිනක පුහුණු වැඩමුළුවේ පළමු අදියර 2024.08.10 දින නිමාවට පත්විය.එහි දෙවන අදියර 2024.08.14 සිට 16 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.මෙම වැඩසටහන සදහා සහභාගි වන්නන්ට සහතික පත්‍රයක් හා සාමාජික හැඳුණුම්පතක් නිකුත් කරණු ලැබේ.
සෙවනගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ සංචාරක කර්මාන්තයේ නියුක්ත පුද්ගලයින් සදහා නොමිලයේ පැවැත්වීමට සූදානම් කර ඇති වෛද්‍ය සායනය 2024.08.22 දින පෙ.ව 09.00 සිට උඩවලව ජාතික වන උද්‍යානයේ වනජීවි කාර්යාල පරිශ්‍රයේ දි පැවැත්වීමට නියමිතය.
අක්ෂි ආයුරුවේද වෛද්‍ය සායනය
බෝනොවන රෝග රුධිර පරික්ෂාව

















