සුභාවිත ප්‍රාදේශීය සාහිත්‍ය කලා උළෙල 2024.ප්‍රධාන ලේඛක හා දේශක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ සම්පත් දායකත්වයෙන් සෙවනගල මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි 2024.11.19 දින පැවැත්වේ.

2024 ජන හා නිවාස සංගණනය සදහා ගණන් ගැනීමේ අදියර සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල 2024.10.23 ආරම්භ කරන ලදි. මේ සදහා පැමිණෙන නිලධාරීන් හට සහය වෙමු.

IMG 20241022 WA0002

සෙවනගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඊශ්‍රායල් රැකියා සදහා ලියාපදිංචි කිරීම මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීම පළමු අදියරය 2024.10.03 දින පැවැත්විය. ඊශ්‍රායල් ඉදිකිරීම් අංශය සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි වන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024/10/03 වන දින සෙවනගල ප්‍රදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රරවනාගාරයේදී පැවැත්විණි.විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් පරිදි කාර්යාලයේ විදේශ සේවා අංශය මගින් වැඩසටහන පවත්වන ලදි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බදුල්ල කාර්යාලයයේ ජ්යෙෂ්ඨ කළමනාකාර තුමිය Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන ලදි. මෙම වැඩසටහන සඳහා 120 කට අධික රැකියා අපේක්ෂකයින් පිරිසක් සහභාගි විය.

IMG 20241004 WA0004

IMG 20241004 WA0005

සෙවනගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා පවත්වනු ලබන ආයුරුවේද වෛද්‍ය සායනය 2024.10.04 දින පැවැත්විය.

20241004 101551

0000000

20241004 094621

 

 

 

 

 

 

 

 

 

Scroll To Top