මෙවර පින්බර පොසොන් පොහොය නිමිති කරගනිමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන අංශය මගින් නිර්මාණය කළ මහා පහන් කූඩුව 2023/06/03 වන දින සිට දින 3ක් ප්‍රදර්ශනය කෙරිණි. සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැති තුමාගේ උපදෙස් පරිදි බහුකාර්ය සහයක මහතුන් විසින් කාර්යාල පරිශ්‍රයේ නිර්මාණය කරන ලද පහන් කූඩුව දැකබලා ගැනීම සඳහා බොහෝ පිරිසක් පැමිණ සිටියේය.

WhatsApp Image 2023 06 13 at 23.26.45 1

WhatsApp Image 2023 06 13 at 23.26.44

පින්බර පොසොන් පොහොය නිමිති කරගනිමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් පරිදි වැඩසටහන් බොහොමයක් පැවැත් වූ අතර 2023/06/02 වන දින කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන නායක ස්වාමීන් වහන්සේ වැඩමකරවා සුමධුර ධර්ම දේශනාවක් පවත්වන ලදි.

WhatsApp Image 2023 06 13 at 21.01.11

WhatsApp Image 2023 06 13 at 21.01.10

WhatsApp Image 2023 06 13 at 21.01.13

සෙවනගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතාගේ උපදෙස් පරිදි කාර්යාලයීය සියලු නිලධාරී මහත්ම මහත්මීන්ගේ බැතිබර දායකත්වයෙන් පවත්වන ලද අයිස්ක්‍රීම් දන්සල 2023/06/03 වන දින එනම් පොසොන් පොහෝ දින සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, පරිපාලන නිලධාරී තුමිය ඇතුලු කාර්යාලයීය නිලධාරී මහත්ම මහත්මීන් බොහොමයක් මේ සඳහා සහභාගී විය.

WhatsApp Image 2023 06 13 at 21.04.00 1

WhatsApp Image 2023 06 13 at 21.04.12

WhatsApp Image 2023 06 13 at 21.04.10

WhatsApp Image 2023 06 13 at 21.04.02

WhatsApp Image 2023 06 13 at 21.04.07

පින්බර පොසොන් පොහොය නිමිති කරගනිමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් පරිදි වැඩසටහන් බොහොමයක් පැවැත් වූ අතර 2023/06/02 වන දින කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන නායක ස්වාමීන් වහන්සේ වැඩමකරවා සුමධුර ධර්ම දේශනාවක් පවත්වන ලදි.

WhatsApp Image 2023 06 13 at 21.01.11

WhatsApp Image 2023 06 13 at 21.01.10

WhatsApp Image 2023 06 13 at 21.01.13

Scroll To Top